කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමට නීති ගෙනෙන්න යයි

කොරෝනා එන්නත් අනිවාර්ය කිරීමට නීති ගෙනෙන්න යයි

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම අවශ්‍ය නම් අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගැනෙණු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එන්නත්කරණය සම්බන්ධයෙන් ඉදිරියෙදී නීති රාමුවක් සකස් කිරීම අවශ්‍ය නම් එය සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.