රාජ්‍ය සේවකයින්ට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

රාජ්‍ය සේවයේ නියුතු සේවකයින්ට සේවය සඳහා වාර්තා කිරීමේ පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත්කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම සංශෝධිත චක්‍රලේඛය නිකුත් කර ඇත.

නිකුත් කරන ලද සම්පුර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

1