සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නැවතත් සටනට

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නැවතත් සටනට

කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීම් නොසලකා හරිමින් සිටින ත්ත්වයක් තුළ ඉදිරියෙදී නැවත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.

health letter 04 10 21