රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු පොදුවේ සෞඛ්‍ය සේවකයින් මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇති.
එම ලිපිය පහතින් දැක්වේ.