ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් හදිසි බිඳවැටීමක

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් හදිසි බිඳවැටීමක

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳවැටිමකට ලක්ව තිබේ.

මෙම තත්වය ලොව බොහෝ රටවලටද බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් අයිති වන්නේද ෆේස්බුක් සමාගමටය.