පාසල් පුහුණුව ලැබූ සියලුම අභ්‍යාසලාභීන්ට රජයෙන් නිවේදනයක්!

පාසල් පුහුණුව ලැබූ සියලුම අභ්‍යාසලාභීන්ට රජයෙන් නිවේදනයක්!

මෙතෙක් පාසල් පුහුණුව ලැබූ සියලුම අභ්‍යාසලාභීන්ට වැදගත්වෙන පණිඩයක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් විශේෂ දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

 අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා විසින් මෙම නිවේදනය සියලුම දිස්ත්‍රික් ලේකම්වරු හා සියලුම ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලිඛිතව යොමුකර තිබෙන අතර එහිදී පුහුණුව සඳහා ජාතික පාසල් හා පළාත් පාසල් වෙත අනියුක්තකර තිබෙන සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කර තිබේ.


රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය පහතින්....

 

245807777 200351508826184 9124431838717793199 n