මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ගුරු-දෙමව්පිය උද්ඝෝෂණයට පැන පහරදීලා

attack-asualti

දිවයින පුරා අද (03) දින මාවනැල්ල මෙඩ්රිගම විදුහලේ පාසල්වල දරුවන්ගේ දෙමව්පියන් විසින් ගුරුවන්ගේ වැටුප් අරගලයට සහය දක්වමින්  පවත් වන ලද  උද්ඝෝෂණයට මානනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා විසින් දෙමව්පියෙකුට පහදී ඇති බව ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය මාධ්‍ය නිවේනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින් දැක්වේ.

Tech Princi stat Page 1

Tech Princi stat Page 2