කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් වසා දමයි

road-closed

කොළඹ - මහනුවර මාර්ගය නායයෑමේ අවදානමකට පත්ව තිබෙන බැවින් කඩුගන්නාවෙන් වසා දමන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරයි.

මෙම මාර්ගය භාවිතා කරන අය සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහනනස් කලේය.