පෞද්ගලික ආරක්ෂණ පනතට කැබිනට් අනුමැතිය

cabinet-decisions

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වර්ධනය කිරීමට අවශ්‍ය වන විධිවිධාන සැලසීම පිණිස කෙටුම්පත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රජයේ ආයතන, බැංකු, දුරකථන පහසුකම් සපයන්නන් හා රෝහල් වැනි ආයතන විසින් පෞද්ගලික දත්ත රැස්කර ඒවා ප්‍රයෝජනයට ගැනිමේදි එකී දත්තවල ආරක්ෂාව තහවුරු කිරීමද මෙමගින් සිදු කෙරේ.

මෙම කැබිනට් යෝජනාව තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

Cabinet Decision on 15.11.2021