පසුගිය කාල සීමාව තුළ රජ්‍ය සේවයට බඳවාගත් සියලුම අභ්‍යාසලාභී උපාධිධාරීන්ට රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
සම්පූර්ණ කතාව පහතින්...