තැපෑලේ සංඛේත වර්ජනය ක්‍රියාත්මකයි

තැපෑලේ සංඛේත වර්ජනය ක්‍රියාත්මකයි

තැපැල් සේවකයින් ඊයේ සවස(13) දින ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද (14) දින රාත්‍රී 12 දක්වා ක්‍රියාත්මක කරන බව තැපැල් වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

තවදුරටත් ඔවුන් ප්‍රකාශ කලේ ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් තමන් කළ මෙම සංකේත වර්ජනය ආරම්භ කල බවත්, ඉදිරියේදී තම ඉල්ලීම් වලට සාධාරණ විසඳුමක් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගක් ගන්නා බවයි.