කොවිඩ් වසංගතය තුළ සංක්‍රමණික ශ්‍රමිකයින්ට මොකද වෙන්නේ

migrant-ws

කොවිඩ් වසංගතයෙන් පසු සංක්‍රමණිකයින් පිළිබඳ “ආරක්ෂිත විධිමත් සහ නිත්‍ය සංක්‍රමණය සඳහා වන ගෝලීය සම්මුතිය“ විසින් කරනු ලබන “සිවිල් සමාජයේ සහ වෘත්තීය සමිතිවල කාර්යභාරය“  පිළිබඳ වැඩමුළුවක් 16 හා 17 දෙදින තුළ ජාතික සහ බිම් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, නීතිඥ වෘත්තිකයින් සහ විද්වතුන් කොළඹදී පවත්වනු ලබයි.

මෙම වැඩමුළුව අවසානයේ සිවිල් සංවිධන හා වෘත්තීය සමිති විසින් සකස් කරනු ලබන කොවිඩ් වසංගතය තුළ සංක්‍රමණය පාලනය, රැකියා උත්පාදනය, සහ නිපුණතා සංවර්ධනය/පිළිගැනීම සහ පවතින ශ්‍රම සංක්‍රමණ පිළිබඳ ප්‍රතිපත්ති හා ක්‍රියා පටිපාටි සමාලෝචනය කිරීමේදී සැලකිල්ලට ගැනීම සඳහා සකස් කරන ලද නිර්දේශ රජය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැඩමුළුව VoM ජාලය (Voice of migrant network) විසින් සංවිධානය කරනු ලැබිය.

migrant ws 2

migrant ws 3

migrant ws 4

migrant ws 6

migrant ws 7