අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ස්ථීර පත්වීම ලබා දීම ගැන රජයේ අලුත් තීරණය මෙන්න

අභ්‍යාසලාභී උපාධිධාරීන්ට ස්ථීර පත්වීම ලබා දීම ගැන රජයේ අලුත් තීරණය මෙන්න

රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවාගත් සියලූ උපාධිධාරීන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර ස්ථිර පත්වීම් ලබාදෙන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ මෙවර අයවැය තීරණයක් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.