රජයේ සේවකයින්ට රජයෙන් ලැබුණු සුබ ආංරචිය මෙන්න!

රජයේ සේවකයින්ට රජයෙන් ලැබුණු සුබ ආංරචිය මෙන්න!

රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා 2022 වර්ෂයට අදාළව රුපියල් 4000 කට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබේ.

ඒ සඳහා අදාලවන චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බවයි  රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා  ප්‍රකාශ කරන්නේ.

 මෙලෙස ලබාදෙන අත්තිකාරම් ගෙවීම එළැඹෙන වසරේ ජනවාරි මස පළමුවෙනිදා සිට ආරම්භ කර  පෙබරවාරි මස 28 වැනිදායින් අවසන් කළ යුතු බවත් සඳහන්.