ඉදිරියේ ඇතිවන අර්බුදයට මුහුණදීමට සංවිධානය වෙමු - පද්මිණි වීරසූරිය

padmini-weerasuriya

පශ්චාත්  කොවිඩ් බලපෑම් හේතු කොටගෙන ලොව  පුරා අති ව තිබෙන අර්ථික හා සමාජිය අර්බූදයන් මධ්‍යය හමුවේ නව වසර අපි  වැනි රටවලට  සිදුකරන බලපෑම්  බරපතලය.

ඒ නිසා උදාවන නව වසරේදී  ලක්වැසි ජනතාවටත්, විශේෂයෙන්ම වැඩකරන කාන්තාවන්ට සිදුවන බරපතල ගැටලුවලට මුහුණදීම අනිවාර්ය ය.   

මෙම තත්ත්වයන්ට මුහුණදීම සඳහා සියළු සංවිධාන අනිවාර්යෙන්ම සංවිධානය විය යුතුයි, සන්ධාන ගතවිය යුතුයි. එය ජයග්‍රහණය කර ගමන් කිරීමට ශක්තියක් වනු ඇත.

පද්මිණි වීරසූරිය, ස්ත්‍රී මධ්‍යස්ථානය