මගී දුම්රිය 2021 මැයි 22 සිට අවලංගුයි

මගී දුම්රිය 2021 මැයි 22 සිට අවලංගුයි

කොවිඩ් - 19 වැළක්වීමේ රජයේ උපදෙස් පරිදි මැයි මස 22 වැනිදා සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් ධාවනය වීමට නියමිත සියලු මගී දුම්රියන් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වැඩබිම අප කළ විමසීමේ ඒ මහතා ප්‍රකාශ කළේ මැයි මස 22 වැනිදා සිට දිවයින පුරා සංචරණ සීමා පැනවීම හේතුවෙන් දුම්රිය අවලගුකර තිබෙන අතර නැවත දුම්රිය ධාවන කටයුතු ආරම්භ වන්නේ 2021.මැයි මස 28 සිකුරාදා දින සිට බවයි.

train