COVID 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානයෙන් ඔබට දැන්ම්දීමක්!

COVID 19 පැතිරීම වැළැක්වීමේ මධ්‍යස්ථානයෙන් ඔබට දැන්ම්දීමක්!

හුස්ම ගැනීමේ සංකූලතා සහ කොවිඩ් -19 රෝග ලක්ෂණ ඇති බවට සැකකෙ‍රෙන අවුරුදු 55 ට වැඩි අය වහාම වෛද්‍යවරයෙකු හමුවීමට හෝ ළඟම ඇති රෝහලකට යන ලෙස කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටී.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ජනතාතවට දැනුම් දී සිටින්නේ එසේ නොමැති නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image