ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට චක්‍රලේඛ සංශෝධනයට කැබිනට් අවසර

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට චක්‍රලේඛ සංශෝධනයට කැබිනට් අවසර

ගුරු-විදුහල්පති  සේවාවන්හි වැටුප් විෂමතාවයන් ඉවත් කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සං‍ශෝධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිව හිමිව තිබේ.

Cabinet Decision