ගුරු-විදුහල්පති වැටුප් විෂමතා චක්‍ර ලේඛය නිකුත් වේ

teachers-protest

වසර  25  ක  සිට  පැවැති  ගුරු  -  විදුහල්පති  වැටුප්  විෂමතාවය  ඉවත් කිරීම සඳහා අවශ්‍ය චක‍්‍රලේඛය අද (06 දා) රාජ්‍ය සේවා, පළාත් සභා හා පාලාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් නිකුත් කර තිබේ.

නිකුත් කළ චක්‍රෙල්ඛය හා වැටුප් වැටුප් වැඩිවන ආකාරය පහතින් දැක්වේ.

teachers salary 2022 01 05 new Page 1

teachers salary 2022 01 05 new Page 2

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා චක්‍රෙල්ඛය