රාජ්‍ය සේවයේ හැටපහේ චක්‍රලේඛය නිකුත් වෙයි

pension-age

රාජ්‍ය සේවකයින්ගේ අවුරුදු 65 දක්වා අනිවාර්ය විශ්‍රාම යාමේ චක්‍රලේඛය (07) දින නිකුත් කරනු ලැබ ඇත.

ඒ අනුව ජනවාරි 01දා සිට මෙය ක්‍රියාත්මක වේ. මෙම චක්‍රෙල්ඛය ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් නිකුත් කර ඇත.

රාජ්‍ය සේවයේ හැටපහේ චක්‍රලේඛය PDF බාගත හැක

එම චක්‍ර ලේඛය පහතින් දැක්වේ

 

age 65 penson bill Page 1

age 65 penson bill Page 2