ගුරු බඳවාගැනීමේ වැඩපිළිවෙළ ගැන අලුත් කතිකාවක්
ගුරු බඳවාගැනීමේ වැඩපිළිවෙළ තුළ පවතින අවුල් සහගත තත්වය පිළිබඳ සාකච්ඡාවකට ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව ඊයේ දිනයේ (10) අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡාවකට සම්බන්ධවී තිබෙන අතර එම සාකච්ඡාවෙන් අනතුරුව විධිමත් සාකච්ඡාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය තුමාගේ ලේකම්තුමන් එකඟ වූ බව ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව විසින් නිවේදනය කර තිබේ.
මෙහිදී ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව විසින් පෙන්වා දෙන්නේ ගැටලුවලට මුහුණදී සිටින පිරිස සම්බන්ධවුවහොත් මේ අරගලය ජය ගැනීමට හැකිවන බවයි.
තවත් පුවත් මෙතැනින් කියවන්න...