ඒ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින්. 2021 වසරේ අගෝස්තු මස 30වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වෙන් වෙන් වශයෙන් එම සේවාවන් සංවෘත සේවාවන් බවට පත් කරන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. රාජ්‍ය සේවා කොමිෂණ් සභාවේ එකගතාවය පරිදි එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
