ස්ථීර පත්වීම් ලැබීමේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි නොවූ අයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක්

ස්ථීර පත්වීම් ලැබීමේ සම්මුඛ පරීක්ෂණවලට සහභාගි නොවූ අයට අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවක්

2020 යටතේ බඳවා ගත් උපාධිධාරීන්/ ඩිප්ලෝමාධාරීන් ස්ථීර පදනමින් ඌව පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ තනතුරට පත් කිරීම යටතේ පැවැති සම්මුඛ පරීක්ෂණ සඳහා සහභාගී වීමට නොහැකි වූූ අයදුම්කරුවන් නැවත සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමට ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත්කළ ආවරණ ලිපියට මෙතැනින් පිවිසෙන්න.

ඌව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත්කළ ආකෘති පත්‍රයට මෙතැනින් පිවිසෙන්න.