දුම්රියේ ගමන් යන ඔබ වෙත කෙරෙන කාරුණික සිහිපත් කිරීමයි

දුම්රියේ ගමන් යන ඔබ වෙත කෙරෙන කාරුණික සිහිපත් කිරීමයි

සොරුන් සහ ගැට කපන්නන් දුම්රිය ස්ථානවල, දුම්රිය මැදිරි වල, සිටීමට ඉඩ ඇති බැවින් මගීන් දුම්රියේ ගමන් කිරීමේදී, දුම්රියට ගොඩවන අවස්ථාවේදී, වේදිකාවේදී තම තමන්ගේ රන් ආභරණ, ජංගම දුරකථන ,මුදල් පසුම්බි ,ගමන් බෑගයන් පිලිබඳව වඩාත් සැලකිලිමත් වන්න.

11

මේ දිනවල දුම්රිය ස්ථානවලින් හා දුම්රියන් තුලින් වැඩි වශයෙන් සොරුන් සහ ගැට කපන්නන් වාර්තා වන බැවින් මගී ඔබ ඒ පිළිබඳව දැඩි අවදානයෙන් පසු වන්න.

ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ කාරුණික සිහිපත් කිරීමකි...
2022.01.16