වෛද්‍ය වෘත්තිකයින් අඛණ්ඩ වර්ජනයකට සූදානම්

වෛද්‍ය වෘත්තිකයින් අඛණ්ඩ වර්ජනයකට සූදානම්

හෙද, පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවාවන්ගේ වැටුප් විෂමතාවය විසඳීම රජය විසින් නොසලකා හැර එය බරපතල අර්බුදයකට ලක්කර ඇති නිසාත් මෙම වැටුප් අර්බුදය විසඳා ගැනීම සඳහා ජනවාරි 26 වනදා සිට බස්නාහිර පළාතෙන් ආරම්භ කර පෙබරවාරි මාසයේ සිට අඛන්ඩ වර්ජනයකට සුදානම් වන බව වෛද්‍ය වෘත්තිකයින්ගේ සම්මේලනය විසින් තම සාමාජිකයින් වෙත බෙදාහරින ලද පත්‍රිකාවක සඳහන් වේ.

එම පත්‍රිකාව පහතින් දැක්වේ.

Salary Comparison 22 01 2022 Page 1

Salary Comparison 22 01 2022 Page 2