නව පත්වීම් ලද සංවර්ධන නිලධාරීන්ගේ දීමනා ගැන අලුත් හෙළිදරව්වක්

නව පත්වීම් ලද සංවර්ධන නිලධාරීන්ගේ දීමනා ගැන අලුත් හෙළිදරව්වක්

රාජ්‍ය සේවකයන්ට ලබාදීමට යෝජිත රුපියල් පන්දහසක මුදල උතුරුමැද පළාත් අධ්‍යාපන කලාප කාර්යාල සංවර්ධන නිලධාරින් ඇතුළු රාජ්‍ය සේවකයින්ට ජනවාරි වැටුපට එකතු නොකිරීම පිළිබඳව සහ අප්‍රේල් ස්ථිර වීමට සිටින අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ දීමනාවට 5000 එකතු කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලමින් ඒකාබද්ධ අභ්‍යාසලාභී එකමුතුව හා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ලෙස පසුගිය දාමහනුවර පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් මාධ්‍ය වෙත අදහස් ඉදිරිපත් කළා.

සම්පූර්ණ විඩියෝ පටය පහතින්....