කාර්මික ආරවුල් විසඳීමේ විශේෂ පනතකට කැබැනට් අනුමැතිය

කාර්මික ආරවුල් විසඳීමේ විශේෂ පනතකට කැබැනට් අනුමැතිය

සේවා යෝජකයින් විසින් කම්කරු නීති අණ පනත්හි සඳහන් විධිවිධාන උල්ලංඝනය කිරීම් හා සේවකයින්ට හිමි ව්‍යවස්ථාපිත හිමිකම් අයකර දීම සඳහා කෙටි කාලයකයින් නඩු අවසන් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණ හා කාර්මික ආරවුල්(විශේෂ විධිවිධාන) පනතක් හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමි ඇත.

මෙම පනත කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.