හිඟයකින් තොරව ගෑස්, ඉන්ධන ඉල්ලා නීතිඥ සංගමය අධිකරණයට යයි

හිඟයකින් තොරව ගෑස්, ඉන්ධන ඉල්ලා නීතිඥ සංගමය අධිකරණයට යයි

ශ්‍රී ලංකා නීතිඥ සංගම විසින් ගෑස්, ඉන්ධන, විදුලිය, කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්වේ. එම නිවේදනය පහතින් දැක්වේ.