ජනාධිපතිවරයා දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරයි

ජනාධිපතිවරයා දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරයි

ජනාධිපතිවරයා විසින් දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් 2022. 04. 01 දින නිකුත් කර තිබේ.

එම ගැසට් නිවේදනය අනුව අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක වේ.

නිකුත් කර ඇති හදිසි නීති ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image