සමාජ මාධ්‍ය අවහිරයි ?

සමාජ මාධ්‍ය අවහිරයි ?

ෆේස්බුක්, යූටියුබ්, වට්සැප්, ට්විටර්, ඉන්ස්ටර්ග්‍රැම් මෙන්ම ෆේස්බුක් මැසෙන්ජ්ර් වෙත ප්‍රවිශ්ඨ වීමට හෝ ඒ ඔස්සේ පණිවුඩ යැවීමට පරිශීලකයන්ට හැකියාවක් නොමැති බව වාර්තා වෙනවා.

මීට හේතුව කුමක් නිසාදැයි යන්න තවමත් දැනුම් දී නොමැත.