මහජන විරෝධතාවට සහායට මාධ්‍යවේදීන් රැසක් එක්වෙයි

මහජන විරෝධතාවට සහායට මාධ්‍යවේදීන් රැසක් එක්වෙයි

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත්වන ලෙස බලකරමින් ගාල්මුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පැවැත්වෙන මහජන විරෝධතාවට සහාය දක්වමින් එම ස්ථානයේදී මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (18) දිනයේ විරෝධතාවයක නිරත වූහ.

මේ අවස්ථාවට එක්වූ මාධ්‍යවේදීන් විසින් ”මාධ්‍යවේදීන්ගේ අයිතියය සුරකිනු” සහ “පහරදීම් හළො දකිනු” ආදි සටන් පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය නිරතවූ ආකාරය දක්නට ලැබුණි.