මහජන අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු විරෝධතාවයක

මහජන අරගලයට සහය දක්වමින් විශ්ව විද්‍යාල ආචාර්යවරු විරෝධතාවයක

ආණ්ඩුවට එරෙහි ක්‍රියාත්මක වන මහජන අරගලයට පූර්ණ සහාය පළකරීමේ සංකේත වැඩවර්ජනයක නිරතවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිත් සම්මේලනය පසුගියදා නිවේදනය කරන ලදී.

එම තීරණයට අනුව මහජන අරගලයට සහාය පළකරම්න කොළඹදී විරෝධතා පා ගමනක් අද (19) දිනයේ සංවිධානය කර තිබෙන අතර ඊට රටපුරා පිහිටි සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් විශාල පිරිසක් සහභාගී වන බව ද විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් රොහාන් ලක්සිරි මහතා සඳහන් කළේය.