පොදු ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අද(18) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.
පොදු ප්‍රවාහන සේවා වලදී සහ ගෘහස්ත උත්සවවලදී මුව ආවරණ පැළඳීම තවදුරටත් අනිවාර්යය වනවා.