අද රාත්‍රියේ සිට දුම්රිය වැඩ නෑ

අද රාත්‍රියේ සිට දුම්රිය වැඩ නෑ

අද (05) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර ඇත.

හෙට(06) දින ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනයත් සමග හර්තාලයට සහයෝගය දැක්වීමක් ලෙස දුම්රියේද සහය ලැබෙන අතර මෙම වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිකුරාදා මධ්‍යම රාත්‍රිය වන තෙක් දිවයිනේ කිසිඳු දුම්රියක් ධාවනය නොවනු ඇත.