මේ සම්බන්ධයෙන් වැඩබිම සිදුකළ විමසීමේදී ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ගෝල් ෆේස් අරගල බිමේ නිරායුධ අරගල කරුවන්ට සිදුකළ මේ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙලා දකින බවත් වෘත්තීය සමිති ලෙස ගත හැකි ක්‍රියාමාර්ග සියල්ලක්ම ගන්නා බවයි."
