ප්‍රහාරය සිදුකළ පාර්ශවයන් අත් අඩංගුවට ගන්නා තෙක් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

ප්‍රහාරය සිදුකළ පාර්ශවයන් අත් අඩංගුවට ගන්නා තෙක් සෞඛ්‍ය සේවකයින් වර්ජනයේ

නිරායුධ අරගල කරුවන්ට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලා දකිමින් දීපව්‍යාප්ත සෞඛ්‍ය සේවකයින් සිය විරෝධය ප්‍රකාශ කරන අතර ප්‍රහාරය සිදුකළ පාර්ශවයන් අත් අඩංගුවට ගන්නා තෙක් හෙට උදෑසන 7.00 සිට සෞඛ්‍ය සේවය හදිසි සේවා හැර අනෙක් සියළුම සේවකයින් වැඩ වර්ජනයේ නියැලෙන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා වැඩබිම කළ විමසීමකදී අප හා ප්‍රකාශ කළේය.