ලීනස් ජයතිලක සහෝදරයාට වැඩබීමේ ආචාරය !

ලීනස් ජයතිලක සහෝදරයාට වැඩබීමේ ආචාරය !

වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහ එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක සහෝදරයා  අභාවප්‍රාප්ත විය.දේහය   2022.05. 12 වන බ්‍රහස්පතින්දා උදේ 09 සිට සවස 04 දක්වා කොල්ලුපිටියේ පිහිටි ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ  (CMU) ප්‍රධාන ශාලාවේ  අවසන් ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

අවමංගල්‍ය සභාව පස්වරු 3 ට පැවැත්වෙන අතර, සවස 4 ට දේහය 222 සාන්ත මරියා පාර උස්වැටකෙයියාව නිවසට රැගෙන යනු ලැබේ.

 ලීනස් ජයතිලක සහෝදයාගේ අවසන් කටයුතු 13 වන සිකුරාදා පස්වරු 4.00ට හතරට උස්වැටකෙයියාව පොදු සුසාන භූමියේදී සිදු කරනු ලැබේ.