ගෝටාගෝගමට අත තියන්නේ නෑ - නව අගමැති රනිල්

ගෝටාගෝගමට අත තියන්නේ නෑ - නව අගමැති රනිල්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවයා ලෙස දිවුරුම් දෙන ලදි.

ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඇමරිකානු තානාපතනිය ඔහුට සුභ පතා ඇති අතර, අස්ගිරි හා මල්වතු මහානාහිමිවරුන්ද සුභපතා ඇත.

ඔහු දිවුරුම්දීමෙන් පසු වාලුකාරාම විහාරස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් පවසා සිටියේ ගෝඨාගෝගමට තමන කිසිවිටෙකත් අත නොතබන බවයි.