පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ නවතම නිවේදනය මෙන්න!

පළාත් සභා පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ නවතම නිවේදනය මෙන්න!

උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින  ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022  සඳහා අයඳුම්පත් යොමුකිරීම සම්බන්ධයෙන් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ටී.බී. වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.


සම්පූර්ණ නිවේදනය පහතින්...


උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින  ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022 

රටේ පවතින හදිසි තත්වය හේතුවෙන් උපාධිධාරී අභ්‍යාසලාභීන් හා සංවර්ධන නිලධාරීන් වයඹ පළාත් සභා පාසල්වල පවතින  ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියේ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – 2022 තැපැල් මාර්ගික  අයදුම්පත් කැදවීමේ කාල සීමාව, පනවා ඇති පොලිස්  ඇදිරිනීතිය කාලය අවසන් වන දින දක්වා වලංගුවන බව කාරුණිකව දන්වා සිටින අතර, Online Application ඇතුළත් කිරීමේ අවසන් දිනය 2022-05-10 බව ද වැඩිදුරටත් දන්වා සිටිමි 

ටී.බී. වික්‍රමසිංහ -ලේකම්, වයඹ පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව