අත්‍යඅවශ්‍ය රජයේ සේවකයන් හැර අනෙක් අය වැඩට එන්නට එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද ඉල්ලා සිටියේය.
මෙන්ම සියලූ ජනතාව අත්‍යවශ්‍ය නැති ගමන් යෑමෙන් වළකින ලෙස ද අග්‍රාමාත්‍යවරයා කීය.
පෙට්‍රල් සහ ඩීසල් හිඟයට විසඳුමක් ලබා ගන්නා තුරු මේ පියවර ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
(ලංකාදීප)