බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

බස් ගාස්තුත් ඉහළ යන ලකුණු

ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස්රථ ගමනාගමනය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි  මිල ගණන් සංශෝධනයටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශකර තිබේ.

අදාළ පාර්ශ්වයන් රජයට ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා   ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කර තිබිණ.