පාස්පෝට් ගන්න කලින් දිනයක් වෙන් කරගන්න

පාස්පෝට් ගන්න කලින් දිනයක් වෙන් කරගන්න

තම විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා එක්දින හෝ සාමාන්‍ය සේවය යටතේ කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය මගින් හෝ දුරකථන අංකය - 070 7101060 (රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා) මෙලෙස වේලාව වෙන් කරගත හැකි බව වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් වේ.