බදු සංශෝධනය කිරීමට පියවර ගැනේ

බදු සංශෝධනය කිරීමට පියවර ගැනේ

වහාම ක්‍රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා.

ඒ අනුව එකතු කළ අගය මත බදු (VAT) 8% සිට 12% දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙන්නේ.

පාර්ලිමේන්තු අනුමැතියට යටත්ව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම තුළින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මීට අමතරව, වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා වැඩි කළ බවද එහි සඳහන්.

B5

M

N