රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමිමේ යෝජනාවට මොකද වුනේ?

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දැමිමේ යෝජනාවට මොකද වුනේ?
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ දමන ලෙස ඉදිරිපත් වූ යෝජනාව අකමැත්තෙන් වුවද බැහැර කිරීමට සිදුවූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ප්‍රකාශ කර තිබේ.
 

පසුගිය 30 වෙනි දින රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළේය.


වැඩබිම තවත් පුවත් කියවන්න...