බේකරි වැසී යාමෙන් රැකියා ලක්ෂයක් නැති වෙලා

බේකරි වැසී යාමෙන් රැකියා ලක්ෂයක් නැති වෙලා

අද වන විට බේකරි 2000ක් පමණ වැසී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් රැකියා ලක්ෂයක් පමණ වැසී ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, බේකරි උඳුන් ක්‍රියාකරවීම සඳහා අවශ්‍ය ගෑස් හා ඩීසල් නොමැති වීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.