සිකුරාදා දින කම්කරු දෙපාර්තමේන්තුව වසා තබයි

සිකුරාදා දින කම්කරු දෙපාර්තමේන්තුව වසා තබයි

දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල 2022.06.03 දින සිට සෑම සිකුරාදා දිනකම රජයේ වියදම් අඩුකර ගැනීමේ පියවරක් ලෙස සෑම සිකුරාදා දිනකම වසා දැමීමට තීරණය කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත.

ඒ අනුව සෑම සිකුරාදාවකම සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කාර්යාලය සෑම සිකුරාදා දිනකම වසා ඇත.