විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් කර 2022 ජුනි 08 දින සිට ජනාධිපතිවරයාගේ නියෝගය පිට අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
එම ගැසට් පත්‍රය පහතින් දැක්වේ.