ඉන්ධන අර්බුදය උග්‍රයි - කෝටා ක්‍රමයක් එන ලකුණු

ඉන්ධන අර්බුදය උග්‍රයි - කෝටා ක්‍රමයක් එන ලකුණු

ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීම අර්බුදයක් දක්වා වර්ධනය වීම වලක්වාගැනීම සඳහා පාරිභෝගිකයින් ළඟම ඉන්ධන පිරවුම්හල්වල ලියාපදිංචි කර ඔවුන්ට සතිපතා කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව  විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.