සෞඛ්‍ය අවුල් නොකර චක්‍රලේඛ නිරවුල් කරන්න

සෞඛ්‍ය අවුල් නොකර චක්‍රලේඛ නිරවුල් කරන්න

රාජ්‍ය පරිපාලන චක්‍රෙල්ඛ සෞඛ්‍ය සේවාව සඳහා අපැහැදිලිවීම, සෞඛ්‍ය ලේකම්වරයාගේ ඊට අදාළ පැහැදිලි කිරීම් නොමැතිවීම සහ ආයතන ප්‍රධානීන් තමන්ගේ අභිමතය පරිදි චක්‍රෙල්ඛ නිර්වචනය කිරීම හේතුවෙන් සෞඛ්‍ය සේවාව තුළ අර්බුද උත්සන වී ඇති අතර ඒඑම අවුල් සහගත තත්ත්වය පිළිබඳ නිරවුල්කිරීමට මැදිහත්වන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විසින් සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපිය පහතින් දැක්වේ.