ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණය හා විගණන හැකියාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපද සහාය

ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණය හා විගණන හැකියාවන් ශක්තිමත් කිරීමට එක්සත් ජනපද සහාය

එක්සත් ජනපදය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ සහ විගණන හැකියාන් ශක්තිමත් කිරීම සඳහා නිලධාරින් පුහුණු කිරීම සඳහා එකඟත්වය පළ කර ඇත.

මේ සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි සංගගමය (CA Sri Lanka), ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) සමගින් එක්සත් ජනපද සංවර්ධන නියෝජිතායතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතය (USAID) පහසුකම් සපයනු ඇත.

ඒ සඳහා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ